Witcher Season 2 Teaser Breakdown

Witcher Season 2 Teaser Breakdown [සිංහලෙන්]
.
ඔන්න එහෙනම් අද අරගෙන ආවේ හැමෝම Waiting එකේ ඉන්න Witcher Season 2 Teaser Breakdown එක අරගෙන ? E3 එකත් Continue වන අතර Netflix , එයාලගේ Panel එක Complete ව කරලා දීලා තියෙනවා ❤ ඒ Panel එක තුළින් තප්පර 10 ක Witcher Season 2 එකේ Teaser එකක් Release කරලා තියෙනවා ? තප්පර දහයක Teaser එකක් තමා හැබැයි ගොඩක් Details ඇතුලත් වුන Teaser එකක් ? පුළුවන් තරම් ඒ Details ගැන මේ පෝස්ට් එකෙන් බලමු…
ඒ වගේම Full Event එක Witchercon කියන Title එක යටතේ ජූලි 9 වනදා පවත්වනවා ? CD PROJEKT RED සහා Netflix දෙගොල්ලම එකට එකතු වෙලා Witcher Season 2 එක ගැන ලොකු ලොකු Updates ටිකක් දෙන්න සුදානමින් ඉන්නේ ? ගොඩක් දෙනෙක් හිතනවා අලුත් Witcher Game එකකුත් එයි කියලා ? හැබැයි මම දැනුවත්ව එන්න අවස්ථාවක් නෑ නමුත් CPR එකෙන් Witcher Game Licence එක ආයේ පාරක් Renew කරලා තියෙනවා ? සමහරක් විට මොනවහරි Update එකක් දෙන්න අවස්ථාවක් තියෙනවා…
හරි එහෙනම් අපි Breakdown එක පැත්තට යමු ⬇️
[Witcher Season 2]
Season 2 එක සම්පූර්ණයෙන්ම Ciri ගේ Character එක Base කරලා තමා නිර්මාණය කරලා තියෙන්නේ කොයිදෝ ? ඒ වගේම Blood of Elves කියන Novel එකක් Base කරගෙන තමා Season 2 / 3 නිර්මාණය වෙන්නේ කියලා ආරම්භයේදීම අපිට Mention කරලා තිබුණා ? ඉතින් ඒ Novel එක පැත්තෙන් බැලුවොත් ➡️ Ciri ගේ Character එක තමා Main Lead ව ගමන් කරන්නේ ඇයි කිව්වොත් Ciri ගේ ශරීරය තුළත් Blood of Elves තමා තියෙන්නේ ? ඉතින් Season 2 එකෙන් ගොඩක් දුරට Ciri ගේ Character එක තමා බලා ගන්න පුළුවන් වෙන්නේ ? Geralt Character එකට තියෙන Screen Time එක ගොඩක් අඩුයි ? මේ තප්පර දහයක Teaser එකේ වුනත් Ciri ව තමා Repeated ව පෙන්නුම් කරන්නේ ? නමුත් Geralt ගේ Character එකටත් Important එකක් ලබා දීලා ඇති කියලා හිතනවා ? බලමු Series එක ආවට පස්සේ…
Teaser එක තුළ තියෙන Specific Shot එකකදි Ciri කලුවර කාමරයක් තුළ ඉන්නවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ? Focus එක ඉස්සරහ තියෙනවා Sword දෙකකට ලබා දීලා තියෙනවා ➡️ ඒ Sword දෙකෙන් එකක් Silver අනිත් එක Steel ? හැමෝම දන්නවා Witchers , Sword දෙකක් තියාගෙන ඉන්නවා ? එක Sword එකක් •Monsters With Magic• අනිත් Sword එක •Monsters Without Magic• ? සමහරක් විට ඔය Sword එකෙන් එකක් Ciri ට ලැබෙන්න අවස්ථාවක් තියෙනවා ? දැනට Ciri ගේ ශරීරය තුළ Powers ගොඩක් High ව තියෙනවා හැබැයි ඒ Powers Control කරන්න පුළුවන් හැකියාවක් Ciri ලග නෑ ? ඉතින් ගොඩක් දුරට Geralt ගේ Character එක Ciri ට ඒ Control කිරීමේ හැකියාව ලබා දෙන පැත්තෙන් ගමන් කරන්න පුළුවන් ➡️ ගොඩක් දුරට Geralt , Ciri ව ඔහුගේ Mentor ගාවට එක්කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා ? ඒ තැන ගොඩක් දුරට Vesemir ට අයිති තැනක් වෙන්න පුළුවන් ? Vesemir තමා Geralt ව පොඩි කාලේ ඉදන්ම බලා ගත්තේ ඒ වගේම Geralt ව Witcher කෙනෙක් විදිහට මාරු කලෙත් Vesemir තමා ? ඒම තියෙද්දි Vesemir මාර්ගයෙන් Ciri ට ඕන කරන හැම දෙයක්ම Geralt ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා…
ගොඩක් Shot වලදි Geralt , Ciri ට Training දෙනවා වගේ තමා පෙන්නුම් කරලා තියෙන්නේ ඒ වගේම Backgrounds බලනකොට Vesemir ගේ Place එක වගේ තමා පෙන්නුම් වෙන්නේ ? Vesemir ට තනි Series එකක් එයි කියලත් කියනවා බලමු ඉදිරියේදී…
Teaser එක තුළ Geralt ව පෙන්නුම් කලේම නෑ හැබැයි Specific Shot එකකදි ➡️ Ciri , Hutan Wiger එකත් එක්ක සටන් කරනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ? සමහරක් විට ඒ හරියේ Geralt , Ciri ට Training දෙන ගමන් ඇත්තේ ? Geralt ගේ Character එක ගොඩක් Hide කරනවා ? හේතුව තමා දන්නේ නැත්තේ…
තවත් Specific Shot එකකදි Ciri කෙනෙක්ගේ අතක් අල්ලනවා වගේ පෙන්නුම් කරනවා ➡️ ඒ ගොඩක් දුරට Triss වෙන්නත් අවස්ථාවක් තියෙනවා සමහරක් විට Triss ව මේ Season එකෙන් Intro කරන්න පුළුවන් ? නැත්නම් Yennefer වෙන්නත් පුළුවන් හැබැයි ගොඩක් දෙනෙක් Triss කියලා තමා කියන්නේ…
දැනට Ciri , Kren mohane වල තමා ඉන්නවා ඇත්තේ ? ඒ වටා තමා ගොඩක් Shot පෙන්නුම් කරලා තියෙන්නේ ➡️ කෙනෙක් Monster කෙනෙක් එක්ක සටන් කරනවා වගෙත් පෙන්නුම් කරනවා ? සමහරක්විට ඒ තමා පළමු Witcher වෙන්න ඇති ? පළමු Witcher ව Base කරලත් Series එකක් එන්න යනවා කියලා තමා කියන්නේ *Witcher : Blood Origin* කියලා ? ඒ Series එකේ ඉන්න Witcher සමහරක් විට මේ Monster එක්ක සටන් කරන පුද්ගලයා වෙන්න පුළුවන් ? ඒ වගේම ඔය Kren mohane තුළ තමා Witchers ගේ History එක තියෙන්නේ සමහරක් විට Ciri ඒ ගැන දැන ගන්නවා වෙන්න පුළුවන්…
තවත් Specific Shot එකකදි Ciri පීයක් අතට ගන්නවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ➡️ ඒ Shot එකම ඊට පස්සේ එන තවත් Shot එකකට ගැලපෙනවා වගේ තමා තියෙන්නේ සමහරක් විට Ciri ඔය potions නිර්මාණය කරන්න ඉගෙන ගන්නවා කොයිදෝ ? Witcher කෙනෙක්ට අනිවාර්යෙන්ම potions හදන්න පුහුණු වීමක් ඕන කරනවා ? ඉතින් මේ Series එක තුළ Ciri , potions Training එකක් ගන්නවා වගෙත් පෙන්නුම් කරන්න පුළුවන්…
ඒ අතර Dagger පීයකුත් පෙන්නුම් කරලා තියෙනවා ➡️ ඕකට කියන්නේ Assassin Dagger කියලා සමහරක් විට ඕක Ciri ගේ Assassin Dagger එකක් බවට පත් වෙන්න පුළුවන්…
සම්පූර්ණ Series එකේම Ciri ව Train කරන Trainer කෙනෙකුගේ Role එකකින් තමා Geralt Character එක ගමන් කරයි වගේ ? ඒ වගේම Cungenshion හැම World එකක්ම එකට Cunget වෙන විදිහත් Reference කරන්න පුළුවන් ? ඊලග Cungenshion එකත් එන්න පුලුවන් කියලා තමා ගොඩ දෙනෙක් කියන්නේ ඒම වුනා කියන්නේ වෙනත් ලෝකයකින් Wild Hunt , Intro වෙනවා වගෙත් පෙන්නුම් කරන්න පුළුවන් ? ඇයි කිව්වොත් Wild Hunt කියන්නේ ➡️ Game එක අනුව ගොඩක් වැදගත් Character එකක් ? ඒ වගේම එයාලත් Elves එක්ක තමා ගොඩක් දුරට Sync වෙන්නේ ? Ciri ට Villain විදිහට Wild Hunt එන්නත් පුළුවන්…
Wild Hunt ට ගැලපෙන විදිහට සීතල පැති තමා Teaser එකෙන් ගොඩක් දුරට පෙන්නුම් වෙන්නේ ? සමහරක් විට ඉදිරියේදී එන Seasons වලට Wild Hunt intro දෙනවා නම් Season 2 එකෙන් ඒ ගැන Reference කරන්න අවස්ථාවක් තියෙනවා…
Tunnels Shot එකකුත් පෙන්නුම් කරලා තියෙනවා ➡️ ගොඩක් දුරට Tunnels තියෙන්නේ City එකක් යට ඒම බලද්දි Nelfe Guardian City එක වෙන්නත් පුළුවන් ? Specific Shot එකකදි Nelfe Guardian Army Soldier කෙනෙක්ව පෙන්නුම් කරලා තියෙනවා ? Upgraded Armor එකකුත් පෙන්නුම් කරලා තියෙනවා ❤ Previous Season එකේදී ඔය Armor එක ගැන ගොඩක් දෙනෙක් Complaint කරලා තිබුණා ඉතින් මේ Season එකෙන් ඒ හැම දෙයක්ම හදාගෙන Full and Full Quality Season එකක් ලබා දෙයි කියලා තමා හිතෙන්නේ…
Season 1 එකේදී Time Line තුනකින් තමා Series එක අරගෙන ගියේ ? ඒ දේ නිසා Audience ට පොඩි Confuse ගතියකුත් දැනුනා ? හැබැයි මෙදා පාර Single Continuity එකක් අරගෙන යයි වගේ ? ඒ වගේම Season 1 එකට වඩා වැඩියෙන් Season 2 එකේදී Monsters ව බලා ගන්න පුළුවන් වෙයි කියලත් කියලා තියෙනවා ❤ ඒ අතර Ciri ගේ Power එකටත් ලොකු ඉඩක් ලබා දෙයි කියලා හිතෙනවා ➡️ Ciri ගේ Power එක පොඩි Teaser එකක් විදිහට Season 1 එකේදී පෙන්නුම් කරා හැබැයි ඊට වඩා Ciri ට Power එකක් තියෙනවා ? Elve ගේ Blood එක Ciri ගේ ශරීරය තුළ තමා තියෙන්නේ ? ඉතින් ඒම බැලුවොත් මේ Season එකෙන් Ciri ගේ Power එක UP කරලා ගන්න විදහට ගොඩක් දේවල් නිර්මාණය වෙලා ඇති කියලා හිතනවා ? ඒ අතර එයාගේ power එක Control ඒ කියන්නේ Magic එක පැත්තෙන් Vesemir හැම දෙයක්ම Ciri ට කියලා දෙයි තව පැත්තකින් Frighting Skills ටික Geralt කියලා දෙයි කියලා හිතනවා ? සමහරක්විට මේ විදිහට වෙන්න පුළුවන්…
ඒ අතර Ciri , ඇයගේ lineage එක හොයාගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ ? Previous Season එකේදී කාන්තාරයක් මැද ගහක් තියෙනවා වගේ පෙන්නුම් කරා ? Ciri ට ඔය වගේ Visions ගොඩක් ඔලුවට ඇතුල් වෙනවා Previous Season එකේදී ? මේ Season 2 එකේදිත් ඒ වගේම Visions ටිකක් එනවා වගේ මේ Teaser එක තුළින් පෙන්නුම් කරලා තියෙනවා ➡️ Specific Shot එකකදි කෙනෙක්ගේ හදවතක් පෙන්නුම් කරලා තියෙනවා ඒ වගේම මිනිස්සුන්ගේ ස්වරූපයකින් හැඩ වුන බෝනික්කෙක් දෙදෙනෙක්ව පෙන්නුම් කරලා තියෙනවා ? මේ හැම දෙයක්ම Ciri ට එන Dream එකක් වෙන්න පුළුවන් ඒ Dream එක අනාගතයේදී එන Wild Hunt ව Reference කරන්නත් පුළුවන්…
අලුත් අලුත් Characters / Monsters / Action sequences ඔක්කොම Previous එකට වඩා වැඩියෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා තමා කියන්නේ ❤ බලමු ආවට පස්සේ…
මෙතනින් එහෙනම් Breakdown එක ඉවර කරමු ? පුළුවන් උපරිමයෙන් හොද Breakdown එකක් දුන්නා කියලා හිතනවා ? නැවත අලුත් Breakdown එකකින් හමුවෙමු ❤

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *