×
DOWNLOAD
Vagabond (1985) France Upul Dissanayake
යුරෝපා චිත්‍රපට වලින් පනිවුඩ මේං කියල දෙන්නෙ නෑ… අවශ්‍ය පනිවුඩයක් තියෙනම් අපිට ගන්න පුළුවන් .. එහෙම නැත්තං තොප්පිය හරිනම් දා ගන්න පුළුවන් .. මේ අතිවිශිෂ්ට ප්රංස චිත්‍රපටයත් එහෙමමයි.. ප්‍රධාන තුරුණු චරිතයක් ප්රමුඛ කොටගත් කතාවක් පෙන්වනවා..චිත්‍රපටය නරඹන අපට හැමවිටම ඇඟිල්ලෙන් ඇන ඇන.. ඒ කිව්වෙ.. මේ පිටපත මේ ඛේදාන්තික කතාව කියනවා පමණක් නොව තරුණයිනි මේක බලලවත් හැදියල්ල කියමින්.. හැබැයි මෙක, තව කෙනෙකුට යෝජනා කරත හැකි, ඒක තමන්ගෙ කැමැත්ත ..තමන්ගෙ ආසාව, තමන්ගෙ ෆැෂන් එක.. කියල… මම ඒ පැත්තෙන් හිතන කෙනෙකුට චෝදනා කරනව නෙමේ…කැමති පැත්තකින් රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්
මේකයි අපටගත හැකි අවවාදය..මේ ප්ලොට් එකෙන්..

විශේෂයෙන් මතුකල යුතු කාරණාවක් තමා..මෙහි අධ්යක්ෂවරයා Agnès Varda .. ඇය බෙල්ජියම් ජාතික අග්‍රගන්‍ය චිත්‍රපට නිර්මාණකාරිනියක්… ඇයගේ ප්‍රියතම ශෛලිය තමා මේ… ඇය තොරා ගන්නෙ සමාජයේ කාත් කවුරුත් පිළිසරණක් නැතිව ගිය කාන්තාව ප්රමුඛ කොට ගත් ප්රස්ථුතයි.. ඇය අපට පෙන්වනවා .. සමකාලීන ප්රංසය තුලත් කාන්තාවට තිබෙන ගැටළු සේම.. කාන්තාව ස්වාධීනව නැගී සිටිය යුතු බවත් ශක්තිමත්ව..
(විෂම වු පෞරුෂයන් නිසි ලෙස ගොඩනැගීම ආරම්භ වන්නේ පවුල සමඟිනි. අවට සමාජ පරිසරයේ ඍණාත්මක බලපෑම අවම කිරීම සඳහා නිසි අධ්‍යාපනයක් දෙමව්පියන්ට ලබා දෙනු ඇත. දුරාචාරමය ජීවන රටාව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කළත්, ස්ථාපිත වූ නීතිවල අනන්‍යතාවන්ගෙන් අපහාසාත්මක හැසිරීම හා අපහසුතාවයන් පවා ඇති වුවද, නවීන තරුණයා ඔවුන්ගේ පවුලේ නිසි අත්දැකීම් ලබා ගත් පසු ඔවුන්ගේම තනි තනිව සංවර්ධනය කරාවි. සමහර විට එය සමාජයේ ඉණිමඟ ඉහළම පියවර වෙත යොමු වනු ඇත. එමනිසා, කිසිම අවස්ථාවක යෞවනයෙකුගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත නොහැකිය. එසේ නොමැති නම් ඔහු සමාජයේ වෙනස්කම් මත රඳා පවතී.)
මධු බඳුන් දෙතොල්
විෂ බඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි
නිල් උපුල් නුවන්
ගිනි උඳුන් කළේ
නිර්දය වු මිනිසුනේ ඔබයි
එතකොට මොකක්ද මේ vagabond කියන්නෙ.. ඒ කියන්නෙ මේ චිත්‍රපටයේ අන්තර්ගතයට තමා.. බලන්නකො.. මේ වගේ පුදුම චින්තනයක් තියෙන කෙල්ලක් ඉන්න චිත්‍රපටයක් බැලුවෙ කාලෙකින්..
82% liked this film Google users
Release date: December 4, 1985 (France)
Director: Agnès Varda
Box office: 8.1 million USD
Cinematography: Patrick Blossier
Awards: César Award for Best Actress, Golden Lion, MORE
Nominations: César Award for Best Actress, Golden Lion, MORE
Cast: Sandrine Bonnaire, Marthe Jarnias, Setti Ramdane, MORE
Download