Untold Story Of Keanu Reeves Hollywood Actor | Sinhala Article

Untold Story Of Keanu Reeves 

• අවුරුදු තුනේදී අම්මයි තාත්තයි වෙන් වෙනවා…

• හොදම මිතුරා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මිය ගියා [River Phoenix , Joaquin Phoenix ගේ අයියා] [එයාගේ මරණය ගැන තවත් පැහැදිලිව Joaquin Phoenix ගේ Life story post එකේ සදහන් කරලා තියෙනවා , පේජ් එකේ තියෙනවා පෝස්ට් එක]

• දරුවා ඉපදෙනකොටම මැරිලා ?

• සති ගාණකින් පස්සේ බිරිද Jennifer Syme , Car Accident එකකින් මිය යනවා

• බිරිඳගේ මරණයෙන් පසු අද වෙනකන් කිසිම Relationship එකක නතර වෙලා නෑ [හැබැයි මට කියලත් කෙනෙක් ඇති කියලා විශ්වාස කරගෙන ඉන්නවා නමුත් ඒ පැත්තට ලොකු උනන්දුවක් දක්වන්නේ නෑ]

• Sports වලට ආස කරා හැබැයි ඒ Sports නිසා ඔහු Accident එකකට මුහුණ දුන්නා, ඒ Accident එක නිසා කුඩා කාලයේ මුහුණ දුන් රෝගයකින් ඔහුට තව දුරටත් Sports පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුනා

• දැනටත් ඔහු රගපාන Films වලින් ඔහුට ලැබෙන මුදලින් [75%] ක් Film එකේ වැඩ කරන Technical Supporters ට ලබා දෙනවා

• බාගයක් අනාත නිවාසවල් වලට

• ළඟදි තමා [ගිය අවුරුද්දේ] තමන්ගේම කියලා ගෙයක් ගත්තේ

• එතකන් කුලියට තමා හිටියේ

• තාමත් ගමන් පහසු කම් “Metro Train

• විනෝදාංශයක් විදිහට පාරේ ඉන්න හිඟන්නෝ එක්ක පැයක් විතර ඉදගෙන ඕප දූප කතා කරනවා ?

• එයාගේ පෞද්ගලික ආසාවකට කරගෙන තියෙන්නේ “Bike Company” එකක් Open කරලා තියෙනවා

• හැබැයි එකෙන් ලැබෙන Profit එකෙනුත් බාගයක් අනාත නිවාසවල් වලට තමා

Children’s hospitals Financer කෙනෙක්

• Matrix චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුට ලැබුණ මුදලින් 90% ක් එම චිත්‍රපටයේ Creator’s වෙනුවෙන් ලබා දුන්නා , ඒ අතර හැමෝටම එක Bike එකක් ගානේ අරන් දුන්නා

• තමන්ට ලැබුණු Iconic Character එකක් තමන්ගේ මිතුරා කලොත් *මම කරනවාට වඩා සුපිරියක් වෙයි* කියලා River Phoenix ව Recommend කරනවා

• ආරම්භයේදී එක දිගට FLOP

• දැන් එක දිගට Blockbuster

Stephen Colbert: “What do you think happens when we die, Keanu Reeves?”

Reeves: “I know the ones who love us will miss us.”

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *