×
MALAYALAM HDRIP X264 700MB ESUBS
UNDA (2019) MALAYALAM HDRIP
Unda AKA Bullet (2019) Malayalam
උණ්ඩයට පෙම් බැඳි සෙබලාන
2019 ‧ Action/Comedy ‧ 2h 10m
91% liked this filmGoogle users
යහපත තාමත් මේ ලෝකයෙන් තුරන් වෙලා නැහැ!!
සමහර මිනිස්සු අවංකත්වය මේ ලෝකයෙන් ගැලවී යන්න නොදී අල්ලගෙන ඉන්නවා.
අද වෙනුවෙන්, හෙට වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන්,
ඔවුන් යහපත ඉතිරි කරනවා…
වංචාවට සුදුසු මොහොතක් ඔබ ඉදිරියට ඒවි
අයහපත අත වනාවි-
නමුත්, එවැනි මොහොතක අනාගතය වෙනුවෙන් යහපත ආරක්ෂා කරන්න පෙළඹුණොත්
ඔහු නිතැතින්ම වීරයෙක් වනවා, සත්තයි!
මේ කියන්න යන්නෙත් ඒ වගේ වීරයෙක්ගේ කතාවක්…
ඇත්ත කේරළකාරයෙක්ගේ කතාවක්!!
IMDb මීටරය 8.9කට කරකවපු
වියදම වගේ පස් ගුණයකටත් වඩා වැඩි ආදායමක් හොයාගනිපු
එදා මෙදා’තුර මලයාලම් සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම තිර පිටපතක් බවට විවරණ ලබපු
සෑහෙන අවෝඩ්ස් කන්දරාවක පහස බලාපොරොත්තු වෙන්න පුලුවන් කතාන්දරයක්…

ඉන්දීය කෝටි 8ක් වැනි ඉතා සුලු පිරිවැයකින් නිමැවුණු මෙය පළමු දිනයේදී කේරළය තුළ පමණක් ඉන්දියානු කෝටි 2කට ආසන්න මුදලක් උපයා ගත් බව සඳහන්. ඒ අනුව තම ප්රථම දිනයේදීම ‘2019 වර්ෂයේ කේරළයේ හතරවන වැඩිම පළමු දින ආදායම්ලාභී සිනමාපටය’ ලෙස නව ආදායම් වාර්තාවක් පවා පිහිටුවමින් අතිසාර්ථක ආරම්භයක් ලබා ගත්තා වූ Unda සිනමාපටය, දසවන දිනය වන විට ලෝ පුරා ඉන්දියානු රුපියල් කෝටි 27ක් උපයා ගනිමින් දර්ශනවාර 10 000කට අධික ප්රමාණයක් ද සපුරා ගත්තා. හයවන සතිය සම්පූර්ණ වන විට කෝටි 09කට ආසන්න Overseas (ඉන්දියාවෙන් පිට) ආදායමක් හිමි කර ගැනීමත් සුවිශේෂී කාරණයක්!

Download
Subtitle Download