The Most Anticipated OTT Works In 2022 by Sithum Ishara
2021
ගත්තම තනිකරම OTT අවුරුද්දක් K – Contents වලට නම්..Squid Game Worldwide Trend වෙනවත් එක්ක OTT Platforms වලින් Release වෙන K – Contents වලට කලින් ට වඩා වැඩි අවදානයක් ලොව පුරා ප්රේක්ෂකයන්ගෙන් දැන් ලැබිලා තියනවා
ඉතින් ඒ නිසාම OTT Original K – Contents කලින් ට වඩා මේ වෙද්දි වැඩි වෙලා තියනවා..
K – Contents වල මේ වෙද්දි Leading OTT Original Platform එක වෙන Netflix ට අමතරව Local OTT Platforms සහ International OTT Platforms කිහිපයකින් ම මේ අවුරුද්දෙත් K – Contents ගොඩක් Release වෙන්න තියනවා…… මේ Post එකක් කියන්නෙ යන්නෙ ඒ ගැන ! 







Netflix ලා K – Contents නිශ්පාදනය කරන්න අරගෙන අවුරුදු 5 ක් ඇතුලත Drama & Movies වලට වියදම් කරලා තිබ්බෙ ඇ.ඩො 700 ක් වගේ..ඒත් ගිය අවුරුද්දට විතරක් ඇ.ඩො 500 ක් K – Contents වලට විතරක් වියදම් කරලා තිබ්බා..

ගිය අවුරුද්දේ D.P , Move To Heaven , Squid Game , Hellbound වගේ මේ අවුරුද්දෙත් නියම Line – Up එකක් Netflix ලගෙ තියනවා 

[ Series ] 

• All of Us Are Dead
ජනවාරි 28
රිලීස් වෙන අලුත් ම High – School / K – Zombie Series එක ! 


• Juvenile Justice
Kim Hye Soo ගෙ පළවෙනි OTT Original Series එක..මේක Legal – Human Drama කැටගරි එකේ සීරීස් එකක්..ගොඩක් දුරට පෙබරවාරි
වල මේක Release වෙයි !

• Queenmaker
Kim Hee-ae සහ Moon So-ri රංගනයෙන් දායක වෙන Political – Drama කැටගරි එකේ සීරීස් එකක්..
• Thief : The Sound of Swords
Kim Nam Gil රංගනයෙන් දායක වෙන Historical Action – Thriller කැටගරි එකේ Drama එකක්..
මේක නම් 2022 Second Half එකේ රිලීස් වෙයි..

[ Movies ] 

පහුගිය අවුරුදු කිහිපය ඇතුලත Netflix ලා Korean Movies නිශ්පාදනය කලේ නෑ..ඒත් මේ අවුරුද්දේ ඉදන් Netflix Original Korean Movies එහෙමත් බලාගන්න පුළුවන් ! 

• Moral Sense
Seo hyun සහ Lee Joon-young රංගනයෙන් දායක වෙන Romance Movie එකක්…

• Carter
The Villainess අධ්යක්ෂණය කරපු Jung Byung Gil ගෙ අලුත් ම Action Movie එක
මේක නම් 2022 First Half එකේ Release වෙයි ! 


• Seoul Vibe
මේ අවුරුද්දේ Highly – Anticipated Crime – Action Movie එකක් මේක..
Yoo Ah In , Go Kyung Pyo , Park Joo Hyun , Lee Kyy Hyung වගේ සුපිරි Cast එකක් ඉන්නෙ 


• Jungi
Hellbound ,Train To Busan ඩිරෙක්ටර් ගෙ අලුත් ම Sci-fi Movie එක..
• Kill Bok Soon
The Merciless , Kingmaker ඩිරෙක්ටර් ගෙ අලුත් ම Action – Thriller Movie එක 

අන්තිම දෙක නම් සමහරවිට ලබන අවුරුද්දේ රිලීස් වෙන්නත් පුළුවන්..මේ අවුරුද්දේ එන්නත් පුළුවන්..තාම ඩේට් එකක් Confirmed නෑ..
=====================================

• Internal Medicine Director Park
ජනවාරි 14 රිලීස් වෙන Medical – Comedy Drama එකක්…!
• Monstrous
මේක Supernatural / Horror / Thriller Drama එකක්..Train To Busan ඩිරෙක්ටර් Yeon Sang Ho තමයි Screenwriter..
ඒ වගේම මේක Yeon Sang Ho ගෙ The Cursed , Peninsula Universe එකටම Connect වෙන Drama එකක් කියලා කියන්නෙ..


• Beyond the Memory
Hope , The Book of ඩිරෙක්ටර් ගෙ Sci-fi Drama එකක්..

=====================================
• Tracer
මේ මාසෙ 17 වෙනිදා Release වෙන Crime – Mystery කැටගරි එකේ Drama එකක්..

• Gentleman
Joo Ji Hoon සහ Park Seung Woong රංගනයෙන් දායක වෙන Crime – Action Movie එකක් මේක
පළවෙනි Wavve Original Movie එක තමා මේක..

• Deadman
Jo Jin-woong සහ Kim Hee-ae රංගනයෙන් දායක වෙන Crime / Mystery / Thriller Movie එකක්..Wavve ලා නිශ්පාදනය කරපු දෙවනි ෆිල්ම් එක වෙන්නෙ මේක…

=====================================
පළවෙනි Coupang Play Original Drama එක ගිය අවුරුද්දේ රිලීස් වුනා..One Ordinary Day..
• Anna
Coupang Play ලා නිශ්පාදනය කරපු දෙවනි Drama එක Bae Suzy , Jung Eun Chae රංගනයෙන් දායක වෙන Thriller / Drama කැටගරි එකේ එකක් මේක..
=====================================

#Disney +
• Rookie Cops
මේක Romance / Youth / Life කැටගරි එකේ Drama එකක්..

• Grid
Secret Forest Writer ගෙ අලුත් ම Mystery / Thriller Drama එක..
• Moving
Disney + ගෙ Highly – Anticipated Drama එක මේ අවුරුද්දේ
Han Hyo Joo , Jo In Sung , Ryu Seung Ryo , Cha Tae Hae වගේ සුපිරි Cast එකක් ඉන්න Action / Mystery / Fantasy කැටගරි එකේ Drama එකක්..


=====================================

#AppleTV +
ගිය අවුරුද්දේ Apple Tv + ලගෙ පළවෙනි Korean Series එක Dr. Brain රිලීස් වුනා..ඉතින් මේ අවුරුද්දෙත් Apple Tv + Drama එකක් රිලීස් වෙන්න තියනවා 

• Pachinko
Lee Min Ho රංගනයෙන් දායක වෙන Highly Anticipated Korean Series එකක් මේකත්..විශේෂම දේ මේක කොරියාව , ජපානය සහ ඇමරිකාව කියන රටවල් තුනේම Co – Produced Series එකක්..

ඉතින් ඔය ටික තමා OTT Platforms වලින් රිලීස් වෙන්න තියන , ගොඩක් අය රිලීස් වෙනකන් බලාගෙන ඉන්න OTT Original K – Contents