Yuni (2021) Indonesian by Hashan Randika Dias ප්‍රේම දඩයම නමින් සිංහලෙන් හඬකවල පෙන්වන ඉන්දියානු නට්‍ය නරඹල, ඒ නාට්‍යයෙ ඉන්න ශිවන්‍යා නම් චරිතය රඟපාන නිළියව මුණගැහෙන්න ගෙදරටත් නොකියා ඉන්දියාව බලා යන්න උත්සහ කල හොරොව්පතානේ දැරියන් තුන්දෙනෙකුගෙ කතාවක් මේ අවුරුද්දේ මුලම අහන්න ලැබුණා. මේ ගැහැනු ලමයි තුන්දෙනා ඉන්දියාවට යන්න උත්සාහ කරල තිබුණෙ …
Read More »