Yathartha (2021) Sinhala Short Film යථාර්තය සිහිනයක්ද “යථාර්ත” දැනුණු හැටි ලෝකයේ කලාවන් අතර සිනමාව යනු පෘථුල කලා මාධ්‍යයක් වන අතරම එය සැබැවින්ම සංකීර්ණ වූවකි. මානවයා තුළ පවතින්නාවූ මනෝභාවයන් නැවත නැවතත් ප්‍රකම්පනය කිරීමට සමත් මෙවන් වූ කලා මාධ්‍යයන් පැවතීම කෙතරම් ආනන්දජනක වන්නේද. ඕනෑම කලා නිර්මාණයක් වේවා එය ඉදිරිපත් කරන නිර්මාණකරුවා එය …
Read More »