Tag Archives: Writer (2021)

Writer (2021) Tamil | Sinhala Article

Writer (2021) Tamil by Luckshman Aranvala 2021 වසරට අදාළව නරඹන්නට ලැබෙන හොඳම දමිළ චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Visaranai (2015) සහ Jai Bhim 2021 හා එක පෙළට තබන්නට හැකි කතන්දරයක්. ඒ කියන්නෙ මෙහි රටාව මොකක්ද කියන එක පැහැදිලියිනේ? ඒ තරමටම වයලන්ස් බව අඩු නමුත් කතාකරන සිදුවීමේ කෲරත්වයේ නම් වෙනසක් නෑ. පොලිස් …

Read More »