Will Smith American Actor by Chamara Hewawithana Will Smith නම් වූ ඔහු ————————————— ඇමෙරිකාවේ පිලඩෙල්පියා හී උපත ලැබූ Will Smith ගේ මව විදුහල් පරිපාලක කෙනෙකු වන අතර පියා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය refrigerator engineer කෙනෙක් .. ඔහුට Pam නම් සහෝදරියක් සිටිනා අතර Harry සහ Ellen නම් සහෝදරයින් දෙදෙනා නිවුන් සහෝදරයන් …
Read More »