Tag Archives: Vivasayi (2022)

Kadaisi Vivasayi (2022) Tamil | Sinhala Article

Kadaisi Vivasayi (2022) Tamil by Luckshman Aranwala සිත්ගත් දමිළ චිත්‍රපටයක්. ගමක් ගොවියෙක් සහ ගොවිතැනක අවශ්‍යතාවය ගැන කියන කතාවක්. අනුවේදනීය සහ උපහාසාත්මක සැකැස්මක්. Merku Thodarchi Malai (2018) වගේ බැරෑරුම් ව හෝ Mandela (2021) වගේ හාස්‍යෝත්පාදක ව ඉදිරිපත් කරන්නට තිබුණා වුණත් මෙහි තිබෙනවා හොඳ සමබරතාවයක්. ඒ නිසාම කතන්දරයේ තිබෙනවා හොඳ වින්දනාත්මක බවක්. …

Read More »