Maara (2021) Tamil by Vathsala Udagedara වරක් රස විඳපු නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ සෑහෙන අභියෝගාත්මක ක්‍රියාවක්. පළමු නිර්මාණය රසවිඳින අවස්ථාවේදී අපි කතාවේ මුල මැද අග නොදන්නා නිසා නොසංසිඳෙන කුතුහලයෙන් යුතුව කතාවක් රස වින්දත් ප්‍රතිනිර්මාණයකදී නිර්මාණකරුගේ අපූරු කලාත්මක ඇහැත් , සිය විෂය පථයේදී ඔහු සතු ප්‍රතිභාවත් සමෝසමව අවශ්‍ය වෙනවා ප්‍රේක්ෂකයා හෝ …
Read More »