Tag Archives: Valimai – Naanga Vera Maari

Valimai (2021) Tamil Update

Valimai (2021) Tamil Update අජිත් කුමාර් රගපාන වලිමයි චිත්‍රපටියේ ප්‍රතම ගීතය නිකුත් වුන අතර එය යුවන් ශංකර් රාජා විසින් සංගීතවත් කර ඇත. ” නාංග වේර මාරි “ යන ගීතය රසිකයන් අතරේ දැඩි රුචිකත්වට පත්වී ඇත . එච්. විනොද් අධ්‍යක්ෂණයෙන් හා බොනි කපුර්ගේ නිෂ්පාදනයෙන් පසුගිය වසර දෙකක කාලයක් අජිත් රගපාන චිත්‍රපටය …

Read More »