Tur Kalleyan song | Lal Singh Chaddha by Mahela Hettiarachchi බොලිවුඩයේ පරිපූර්ණතමයා හෙවත් Aamir Khan ගේ Lal Singh Chaddha චිත්‍රපටය අගෝස්තු 11 වෙනිදා රිදී තිරයට පායනවා. COVID සමය සහ තවත් චිත්‍රපට වල බලපෑම නිසා චිත්‍රපටය අවුරුද්දක් විතර පස්සට ආවා. දැන් ඔන්න කාලය උදාවෙලා තියෙනවා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සහ බලන්න. මේ …
Read More »