Gautham Menon; To Infinity & Beyond- 06 අද කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ගෞතම් මෙනන් රංගනයෙන් දායකවුන චිත්‍රපටි තුනක් පිළිබඳවයි. ඔහු තමන් විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි බොහොමයක තත්පර කිහිපයක රූපරාමුවකට හෝ පෙනීසිට තිබෙනවා. නමුත් මේ ඒ චිත්‍රපටි ගැන නම් නෙවෙයි. 1. Kannum Kannum Kollaiyadithal මේක අපේ රසිකයින් අතර ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. …
Read More »