Tag Archives: Thrii Productions

Pottu (2021) Tamil Short film

Pottu (2021) Tamil Short film Directed by Navayuga Kugarajah ලෝකය පුරා මේ දක්වා බිහිව තිබෙන භාෂා සංඛ්‍යාව 6000-7000ක් අතර ප්‍රමාණයක් ගිනියි. ඒවායේ ඇති වචනවලින් වැඩිමනක් භාවිතයට ගනුයේ කාන්තාවන් වර්ණනා කිරීමටය. කුඩා වියෙහි සිට විවාහය දක්වාම නොයෙකුත් වර්ණනාවට ලක් වන කාන්තාව ශ්‍රියා කාන්තාවක ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත් මෙම ගුණ වර්ණනා …

Read More »