The Sun Is Also A Star (2019) English by Malintha Imalka Vithanage -ලෝකය අයිති පෙමිවතුන්ට- ප්‍රේමණීය හමුවීමි නමි හරිම පුදුමාකාරයි. එදිනෙදා ජීවිතය ඇතුළේ තමන් හොයන සහකාරයා හෝ සහකාරිය නොසිතු මොහොතක, නොහිතපු වෙලාවක හමිබවෙනවා. අපි ඇත්තටම ආදරය හොයනවා නෙමෙයි. දෛවය විසින් තමන්ට හිමිවෙන්න නියමිත ආදරය හොයලා දෙනවා. අන්න එහෙම කතාවක් ගැන …
Read More »