The Maharaja’s Daughter (1995) English by Mmp Ranaweera මතකද ? The Maharaja’s Daughter කතාව… 90 දශකයේ අගබාගේ ජාතික රූපවාහිණියෙ සිංහල උපසිරසින් තමා මෙම කතාව විකාශ වූවේ.. මතකයේ රැදුනේම මෙහි ඉන්දියානු කුමරියක් ලෙස රගපෑ අපූරු නිළියගේ සුන්දරත්වය කිව්වොත් නිවැරදියි. මම පොඩි කාලේ ගිය නිසා ලොකුවට කතාව මතක නෑ. ඒත් අනිවාර්යයෙන් ම …
Read More »