The Florida project (2017) Hashan Randika Dias මෑත කාලෙදි ඩිස්නිලන්තය කියන වචනෙ අපේ ශබ්දකෝෂය ඇතුලෙ අලුතෙන් අරුත්ගැන්වෙනව. ඒ සිද්දිය ආයෙමත් මම මතක් කරන්නෙ නැහැ. ඒ වචනෙ එළියට එන්නෙ අපි ජීවත්වන මේ රටේ තියන ජරාජීර්ණ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදය පළකිරීමක් විදිහට. ඒ යෙදුම උත්ප්‍රාසයක්. ඒ කියන්නෙ වචනෙන් අර්ථගැන්වෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. …
Read More »