The Disciple (2020) Marathi Spoiler Alert! 2014 දී තිරගත වූ Court චිත්‍රපටයෙන් පසුව, චෛතන්‍යා තම්හානේගේ දෙවන ෆීචර් චිත්‍රපට නිර්මාණය වන්නේ The Disciple. The Disciple යනු මෙම වසරේ ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ඉන්දියාවෙන් යෝජනා කළ චිත්‍රපට අතරින් එකක්. නමුත් එය වෙනුවෙන් Jallikattu තෝරා ගැනීමත් සමග මෙම චිත්‍රපටයට එම අවස්ථාව අහිමි වනවා. …
Read More »