The Assassination of Jesse James (2007) English by Upul Dissanayake ඇමරිකානු පුරාවෘත්තයක් අපරාධකරුවෙකු මරා දැමීම වීර ක්‍රියාවක් ද බියගුලු ක්‍රියාවක්ද යන වග තීරණය කරන්නේ ඒ ක්‍රියාව සිදුවන සමාජය -කෙසේද ඒ සිදුවීම බාරගන්නෙ කියන සාධකය මතයි. සමාජයට ඒ වීරත්වය බලපාපු ආකාරය අනුවයි. එහෙම කවුරු හෝ පුත්ගලයෙක් පෙළඹෙනවානම් අපරාධකරුවෙකුට එරෙහිව නැගී සිටින්නට …
Read More »