10 Best onscreen couples of Malayalam Cinema 1. ප්‍රේම් නසීර් සහ ශීලා මලයාලම් සිනමාවේ සදාකාලික යුවළ! ඒ දෙන්නට කිට්ටු වෙන්න දෙන්නෙක් තාම ඇවිල්ලත් නෑ, ඉස්සරහට එන්නෙත් නෑ. ප්‍රේම් නසීර් සහ ශීලා එකට රඟපෑ චිත්‍රපටි සංඛ්‍යාව 130. එසේම එය ගිනස් වාර්තාවක්ද වනවා. Football Champion(1973), Thapaswini(1971), Veshanal(1968) වගේ චිත්‍රපටි වල ගොඩාක් ජනප්‍රිය …
Read More »