Tag Archives: Tamil Movie

RAJA RANI (2013) Tamil | Sinhala Article

RAJA RANI (2013) Tamil  Spoiler Alert අපේ හිත් ඇතුලෙ කාටත් හොර රහසේ හංගගෙන ඉන්න සොඳුරු යටගියාවක් තියෙනව. රිදුනු, බිඳුනු හිතකට උනත් ලෝකයටම ඇහෙන්න කියන්න හිතෙන ඒත් වචන වලට නොපෙරලෙන කතාවක් ඇති. ඒක සමහරවිට මිහිරිත් ඇති සමහරවිට කියාගන්න බැරි තරම් අමිහිරිත් ඇති. කාටවත් නොකියාම ඒ මතක බොහෝම සීරුවට අගුල් දාගෙන හැමෝම …

Read More »