Tamil Cinema and Malayalam Actors දමිළ සිනමාවට මලයාලම් නළුවන් නැතිවම බැරිද? 2015 වසරේ තිරගත වුනු ප්‍රේමම් චිත්‍රපටිය මලයාලම් සිනමාවේ වාණිජ මුහුණුවර හාත්පසින්ම වෙනස් කිරීමට සමත් වුනු බව පැවසීම නිවැරදි යැයි සිතමි. කේරළයේ මතු නොව ‘දෙමළුන්ගේ රට’ තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි හි පවා ප්‍රේමම් දින සියයක් ඉක්මවා තිරගත විය. ඇතැම් විට …
Read More »