Tag Archives: Tamil Actor

Ajith Kumar on Journey | Gossip | Sinhala Article

Ajith Kumar on Journey by Jegan Prakash දෙමල සිනිමාවේ තල හෙවත් අජිත් කුමාර් තම සිනිමා ජිවිතයෙන් මාස 18 ක නිවාඩුවක් අරගෙන රටවල් 180 කට තම බයික් එකෙන් යන්න තීරණය කරලා තියෙනවා 2023 අග භාගෙදි මෙම ගමන ආරම්භ කරන්න ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා. අජිත් කුමාර් මෙම ගමන පටන්ගන්නට පෙර ඔහුගේ 62 වැනි …

Read More »

Suriya Indian Actor

Suriya Indian Actor සරවනන් සිවකුමාර් එහෙමත් නැත්තම් සූර්යා සිවකුමාර්.. 1975 ජුලි 23 දින සිවකුමාර් සහ ලක්ෂ්මි සිවකුමාර් දෙපලට දාව උපත ලැබු ආදරණීය පුතුණුවන්ය..තම පියා පමණක් නොව සහෝදරයා වන කාර්තික්, නැගණිය බ්‍රින්දා ද සහ තම ආදණීය බිරිද වන ජෝතිකා ද මේ වන විට කලා ලොවේ වැජඹෙන තරැ බවට පත්ව අවසන්ය.නමුත් මොහු …

Read More »

Vijay (actor) Biography

Vijay (actor) Biography අද දින උපන්දිනය සමරණ තලපති විජේ වෙනුවෙන් තබන සටහනක්…… දමිල සිනමාවේ සදා නොමැකෙන නමක් තබපූ කලා කරුවෙක් විදියට විජේව හදුන්වලා දෙන්න පුළුවන්, සිය සිනමා ජිවිතයේ තමන්ගේ නම ප්‍රේක්ෂක ජනයාගේ හදවතේ රනින් ලියවා ගන්නට සමත් උන මේ විශිෂ්ඨ කළා කරුවා. සිංහල රසික හදවතේ ද ඉතා ඉහල තැනක් හිම් …

Read More »