සුරාජ් වෙන්ජරමුඩු… Suraj Venjaramoodu.. මලයාලම් සිනමාවට බිහිවුනු තවත් අති දක්ෂතම රංගන ශිල්පියෙක්, ප්‍රහසන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. සුරාජ් වාසුදේවන් නැතිනම් සුරාජ් වෙන්ජරමුඩු උපත ලබන්නේ 1976 වසරේ ජූනි මස 30 වන දින කේරලා ප්‍රාන්තයේ ට්‍රිවන්ඩ්‍රම් නුවර වෙන්ජරමුඩු ප්‍රදේශයේදීය. සුරාජ් යනු ඉන්දීය හමුදාවේ විශ්‍රාමික සොල්දාදුවෙකු වන වෙන්ජරමුඩ් කේ. …
Read More »