‘Subete ga F ni Naru’ (Evertything Becomes F: The Perfect Insider) – 2015 Luckshman Aranwala ජීවිතේ ප්‍රථම වතාවට නැරඹූ Japanese anime series එක තමයි මේ. ලොකු උනන්දුවක් මුලදී තිබුණේ නැති වුණත් ඉදිරියට ගලා ගෙන ගිය කතන්දරේ මාව හොල්මන් කරා කිවුවොත් හරි. මොකද කතන්දරය උපරිම කුතුහලයකින් යුක්ත වූ නිසා. අනික මේ …
Read More »