Hirushi Wasundara Sri Lankan Actress by Jegan Ganeshan ඕවර් නයිට් ඔබාමා යන යෙදුම මෙරට සමාජය තුළ එතරම් භාවිත නොවන්නකි. නමුත් ඉන්දියාව තුළ නම් මෙය අධික ලෙස භාවිතයේ යෙදෙයි. කවුරුත් දන්නා පරිදි ඔබාමා යනු ඉතා වේගයෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූ අයෙකි. එවැනි පිරිස් සීමිතය. ඔහු මෙන් එක දවසකින් දකුණේ සිට උතුරත් …
Read More »Top Gun Maverick (2022) English | Sinhala Article
Sinahawa Atharin (2015) Sinhala | Sinhala Article
Sinahawa Atharin (2015) Sinhala by Nayanathara Rajarathna සිනහව අතරින් ගැහැණියකට තම ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන්න ඔනේ සෙනෙහස , ආදරය , රැකවරයණය හරි ආකාරව ලැබෙනවා නම් ඇයට කවදාවත් වෙනත් පිරිමින්ගේ සෙනෙහස පතන්නට අවශ්‍ය වන්නේ නැ… මම හිතන්නේ කුමාරිටත් උනේ එ දෙයමයි , කුමාරිත් අනෙකුත් ගැහැණියන් මෙන් හැගිම් දැනිම් තිබෙන සිංහල ගැහැණියක් , ඇයට …
Read More »Happy Birthday (2022) Sinhala | Sinhala Article
Happy Birthday (2022) Sinhala by Ruwishan Vimukthi ෆිල්ම් එක පැය එක හමාරයි. එක ලොකේෂන් එකක ඔක්කොම වෙන්නේ. සිද්ධි උඩින් පල්ලෙන් පනින්නැතුව ලස්සනට එක පෙළට ගලාගෙන ගියා, රඟපාන හැමෝගෙන ඇක්ටින් මරු. ඒ උනාට ෆිල්ම් එක පට්ට නෑ! සාමාන්‍යයෙන් ලංකාවේ ෆිල්ම් එකක් නාන ගොඩක් තැන් මේකෙන් මගඅරවගෙන තිබ්බා. ලංකාවට Fresh concept එකක්, …
Read More »Ashawari (2022) Sinhala | Sinhala Article
Ashawari (2022) Sinhala by Rohan Senevirathne කාලේකට පසු ලස්සන සිනමා පටයක සිනමා ආස්වාදයක් විඳ ගැනීමට ඊයේ සවස( 03-03-2022 ) වැල්ලවත්ත රොක්සි සිනමාශාලාවේදී මට හැකි වුනා. තේජා ඉද්දමල්ගොඩ ආකර්ෂනීය සිනමා සම්ප්‍රාප්තිය “ආශාවරී”එම සුන්දර සිනමා පටයයි. මේ සිනමා පටය මා නරඹන විට මට දැනුනේ මා ආයේමත් මා දුටු ඒ සුන්දර සිංහල සිනමාව යලිත් …
Read More »Machan (2008) Sinhala | Sinhala Article
Machan (2008) Sinhala by Thushara S Weerasinghe ලෝකයම අන්ද මන්ද කළ අපේ එවුන්ගේ පිම්ම | මචං ***———–*****——– 2004 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා ජර්මනියේ පුවත්පත්වලත් ජාත්‍යන්තර පුවත් ජාලයන්හිත් පළ වූ ප්‍රවෘත්තියකින් මෙසේ පැවසිණි. ශ්‍රී ලංකාවේ ජාතික අත් පන්දු කණ්ඩායම යැයි පැවසුණ ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුගෙන් යුත් පිරිසක් ජර්මනියට ඇතුළු වීමෙන් …
Read More »Alborada (2021) Sinhala | Sinhala Article
Alborada (2021) Sinhala by Imalka Malintha Vithanage පැබිලෝ නෙරැදා අසුචි බාල්දියකට වැටුණාද? වැටිටුවාද? නෙරැදා නොලියු හඳගම ලියු කවිය…. සිනමා අධ්‍යක්ෂවරයා යනු අප දැන සිටියා වු යථාර්ථය වෙනස් කරන්නෙකි. හඳගමයානු සිනමාව තුළ හඳගම විසින් අපේ යථාර්ථය කුඩුපටිටමි කරමින් ඔහුගේ යථාර්ථය වෙත අප මත තබන්නට “ඇල්බොරාදා” හරහා සමත්ව අැත. විශ්ව සමිභාවනාවට පත් …
Read More »Hansa Vilak (1980) Sinhala | Sinhala Article
Hansa Vilak (1980) Sinhala by Chamika Jayasundara වික්ටොරියානු සුචරිතවාදයට ගල් ගැසු බණ්ඩාරනායක ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් දකින දකින වාරයක් පාසා මගේ හිත කියාගන්න බැරි අත්භුත ගනයේ අදහස් ගොන්නකට දිව යනවා. මේ හැගිම මට නුතන සිනමාව තුලින් හමු වන්නේම නැ. මොකද කිව්වොත් බණ්ඩාරනායක හංස විලක් තුලින් ධනවාදී පරිභොජන ක්‍රමයක් තුල ස්ථාපිත …
Read More »Alborada (2021) Sinhala | Sinhala Article
Alborada – The dawning of the day (2021) by Hashan Randika Dias “මම යන්නම් පැබ්ලෝ”.. ඈ මෙතෙක් තමාට ඇතුළුවීමට අවසර නොතිබුණු රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාසයෙන් එපිටට පියවර තබමින් පැවසුවාය. ඔහු දොරකඩ නතරවී ඈ දෙස බලා සිටියි. “මම ආයෙත් එන්නෙ නෑ”… ඇය වරක් ආපසු හැරුණාය. ඔහු වැළඳගෙන හඬන්නට වූවාය. ඇය ඔහුගේ …
Read More »The Other Half (2019) Vishma Bhaga | Sinhala Article
The Other Half (2019) Vishma Bhaga by Imalka Malintha Vithanage ” ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම සහ විෂම භාග” ලංකාවෙි පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති බරපතළ අර්බුදය තේමා කරගෙන සිංහල සිනමාව තුළ නිර්මාණය වුණු සිනමාපට බොහෝමයක් මෑතකදී වඩාත් කතා බහට ලක් විය. එයාකාරයෙන්ම ලලිත් රත්නායක විසින් කුළුදුලේම අධ්‍යක්ෂණය කරන “විෂම භාග” …
Read More »