Tag Archives: Short film

The Dark Clouds | Award Winning Sinhala Short Film

The Dark Clouds | අදුරු වළාකුළු | Award Winning Sinhala Short Film Gayan Fernando  වසර ගනනාවකට පෙර මා විසින් නිර්මාණය කරන ලද සම්මාණනීය අදුරැ වලාකුළු කෙටි චිත්‍රපටය ගැන වර්තමානයේ නැවතත් කතාබහක් කලා. විශේෂ ස්තුතිය | Thishara Withana Sihina E Magazine සටහන. අඳුරු වළාකුළු ……. වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන් පසුවන්නේ …

Read More »

Room No 9 Sinhala Short Film by Lakshan Perera

Room No 9 Sinhala Short Film by Lakshan Perera One Take Shot, Continuous acting, යන්න අත්හදා බැලීමක් ලෙස කරපු කෙටි චිත්‍රපටයකි Room No 9. ලොකු ආසාවක් වගෙම කරලා බලන්න ඕන කියලා ලොකු උනන්දුවක් තිබ්බා සම්පූර්ණ කතාවක් අඛණ්ඩ රූගත කිරීමක් සිදු කරන්න. ඒකත් ඉස්සෙල්ලාම පටන් ගැන්මක් විදියට සරල කතා තේමාවක් හදාගත්තා. …

Read More »

Pratisandhi Sinhala Short Film By Duthika Gayashan

Pratisandhi (The Choice is yours ) – Short Film By Duthika Gayashan ප්‍රතිසන්ධි කියන නමේ තේරුම සරලවම නැවත ඉපදීම යන්නයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික , බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු ආදිත්‍ය නම් තරුණයෙකු වටා තමයි මේ කථාව දිවෙන්නේ. මුලින්ම කියන්න ඕනේ බොහෝ කාලයක් තිස්සේ, හති හලාගෙන තමන්ගේ ජීවිතේ සතුට හොයාගෙන දුවන මිනිස්සු …

Read More »

Neelamani Sinhala short film

Neelamani Sinhala short film by Ravindu Sampath Wickramasekara “නීලමනී” Released මේක මම හරිම ආසාවෙන් සෙට් වුන වැඩක්. අපේම එවුන් එක්ක අපේ වැඩක් කරන්න ලැබෙන එක පට්ට සතුටක්. ඉතින් මේ වැඩේට “අපේ” කියන හැඟීමෙන් අපිට සහයෝගය දීපු හැමෝටම අපේ හදිපිරි ස්තුතිය. අපේ රටේ ඛේදවාචක වලින් පිරුණු එක්තරා අදුරු අතීතයක සිද්ධ වුන සියුම් …

Read More »

Three Way Junction Sinhala Short Film | Mahela Hettiarachchi

About Three Way Junction by Mahela Hettiarachchi සතුටට හිනාවෙන්නත් අමාරු කාලයක, අමාරුවෙන් අකුරු ගැට ගසමි !! තුං මං හන්දිය ලියන්න මම පටන් ගත්තේ 2021 මාර්තු මාසේ. එතැන ඉඳලා අපි මාස ගාණක් ස්ක්‍රිප්ට් එක ඩිවලොප් කලා. ඒකට ගොඩක් අය එකතු වුණා. කතාව, Dialogues, Facts, References, තාක්ශණික දේවල් එක්ක මේ පිටපත දවසින් දවස …

Read More »

Three Way Junction Sinhala Short Film | Sinhala Article

Three Way Junction Sinhala Short Film by Upul Dissanayake ඇත්තටම පුදුම විශ්මයක්, තියෙන්නෙ මට මේ – චිත්‍රපටය ..ගැන.. ඇයි එහෙම කියන්නෙ.. මහත්තයා. මෙච්චර දක්ෂයො , මේ අපි අතර , මේ අපි ආශ්‍රය කරන, මේ වත්මන් තරුණ ප්‍රජාව ඇතුලෙ ඉන්නවනෙ දෙයියනේ, කියන විශ්මය තමා මට තියෙන්නෙ.. චිත්‍රපටයක හදවත තමා – පිටපත…. …

Read More »

Temporal (2022) Short Film | Sinhala Article

Temporal (2022) Short Film by Luckshman Aranwala දැන් නම් කාලෙ හරි වගේ… ඒක තමා High School Junkies කණ්ඩායමේ අලුත්ම නිර්මාණය බලල ඉවර වුණාම ඔළුවට මුලින්ම ආපු දේ. ෆීචර් ෆිල්ම් එකකට යන්න දැන් නම් කාලෙ හරි වගේ. High School Junkies වැඩක් කිව්වම මට නම් එකපාරටම මතකෙට එන්නේ කොලිටි වැඩක් කියන එකයි. …

Read More »

Breathing Memories (2021) Sinhala Short Film |Sinhala Article

Breathing Memories (2021) Sinhala by Kavinu Weerakkody අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් රංගනයෙන් දායක වන Breathing Memories කෙටි චිත්‍රපටය පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණා. සුදත් අබේසිරිවර්ධන විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ Breathing Memories කෙටි චිත්‍රපටය Vadamalai Rajkumarගේ නිෂ්පාදනයක්. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ යුද්ධයෙන් පසු සහජීවන වැඩමුළුවකදී හමුවන සිංහල තරුණයෙකු සහ දෙමල …

Read More »

Moment (2021) Sinhala Short Film | Sinhala Article

Moment (2021) Sinhala Short Film by Ramitha Vimukthi #ShortFilm මේ අවුරුද්දේ අපේ ලාංකීය නිර්මාණකරුවන් ඉදිරිපත් කළ, ඉතා හොඳ මට්ටමක තිබුනු කෙටි චිත්‍රපට පෙළක්ම නරඹන්නට ලැබුනා. ජෝ දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් සහ Hesanda Kaushalya ගේ තිර රචනයෙන් සම්බන්ද වන Moment කෙටි චිත්‍රපටයද එම ගොන්නට අයත්. මෙය අප ගැවසෙන සමාජයේ සහ පොදුවේ මා නරඹා …

Read More »

The Tunnel Sinhala Short Film | Sinhala Article

The Tunnel Sinhala Short Film by Lakshan Perera දන් හැමෝම සැක් ස්නයිඩර්ගේ Army of the Dead බලලා ඒ ගැන කතා කරන නිසා මේ ගැන කතා කරන්න හොඳම කාලය තමයි මේ… මේ කියන්න යන්නේ සැක් ස්නයිඩර් ගැනවත් Army of the Dead ගැනවත් නෙවෙයි… මේ තමයි “The Tunnel”.. ලංකාවේ අපේ කොල්ලෝ සෙට් …

Read More »