Sarath Dassanayake Sri Lankan Composer by Rohan Senevirathne සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය අති විශිෂ්ට සංගීතවේදියෙකු ලෙස සරත් දසනායකයන්ව හඳුන්වා දිය හැක. සිංහල සිනමා සංගීතය තුල ඉතා මිහිරීවූත්,කන්කලු වූත්,කාලාන්තරයක් පුරා දෙසවනට මිහිරක් ගෙන එන්නට සමත් වූ ගී තනු නිර්මාණ රාශීයක් එතුමා සංගීත කලාව තුල බිහි කෙළේය… සැබැ සංගීතය …
Read More »