Dunhinda Addara (1992) Sinhala Teledrama by Ramitha Vimukthi දුන්හිද අද්දර අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ දුන්හිද අද්දර ටෙලි නාට්‍ය, මා මේතාක් නරඹපු ටෙලි නාට්‍ය අතරින් තවත් සුවිශේෂී ටෙලි නාට්‍යක්. 2021 දී රූපවාහිනිය තුල නැවත විකාශනය කිරීමත් සමග, මෙය පළමු වතාවට නැරඹීමට අවස්ථාවක් හිමි වුනා. අසෝක හඳගම සරලවම දුන්හිද අද්දර තුලින් පෙන්නුම් …
Read More »Blonde (2022) English | Sinhala Article
Blonde (2022) English by Ramitha Vimukthi Spoiler Alert! Blonde චිත්‍රපටය පාධක කර ගන්නේ Joyce Carol Oates නම් ලේඛිකාව විසින් එම නමින්ම රචනා කළ නවකතාවයි . එය ප්‍රකට නිළි මැරිලින් මන්රෝගේ තිරයෙන් පිටුපස තිබුනු ඛේදනීය ජීවිතය පිලිබඳ සිදු කළ ප්‍රබන්දනාත්මක කියවීමක්. මෙය සැප්තැම්බර් මස 8 වැනිදා Netflix ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නවා. …
Read More »Maja Ma (2022) Hindi | Sinhala Article
Maja Ma (2022) Hindi by Ramitha Vimukthi Spoiler Alert! මාධුරී දික්ෂිත්ගේ සිනමා ගමනේ හොඳම කාලයක් නැවතත් උදාවී තිබෙනවා. එයට ප්‍රධාන සාක්ෂියක් මෙම වසරේ නිකුත් වූ The Fame Game සහ Maja Ma. අප මාධුරීගෙන් 90 දශකයේ දුටු ඒ තරු ගුණය අදටත් ඇය රඳවා ගැනීමට සමත්වී තිබෙනවා. Maja Ma හරහා නැවත වරක් …
Read More »Ponniyin Selvan 1 : PS: 1 (2022) Tamil | Sinhala Article
Ponniyin Selvan 1 : PS: 1 (2022) Tamil Ramitha Vimukthi Ponniyin Selvan (PS1 ) චිත්‍රපටයට පාධක වන්නේ Kalki Krishnamurthy නම් රචකයා විසින් 1955 දී එම නමින්ම රචනා කළ ඉතිහාස නවකතාවයි. Krishnamurthy විසින් රචනා කළ එම නවකතාවට මුල් වන්නේ ඈත අතීතයේ දකුණු ඉන්දියාව පාලනය කළ චෝල රාජ්‍ය සමයයි. මෙය ප්‍රථමයෙන්ම සිනමාවට …
Read More »Raksha Bandan (2022) Hindi | Sinhala Article
Raksha Bandan (2022) by Ramitha Vimukthi Anand L. Rai ගේ චිත්‍රපටයක ඇතුලත් වන බොහෝ අංගයන් මේ චිත්‍රපටයෙත් ඇතුලත් වනවා. ඉන්දීය අධ්‍යක්ෂක Sooraj Barjatya ගේ සිනමා නිර්මාණ ඔබ නරඹා තිබෙනවා නම්, රායිගේ චිත්‍රපටද තුලද ඒ හා සමාන රසයක් ඇතුලත් වන වග අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම පවුල, විවාහය, සහෝදර ප්‍රේමය, මධ්‍යම පාන්තික …
Read More »Rocketry : The Nambi Effect ( 2022) Tamil | Sinhala Article
Rocketry : The Nambi Effect by Ramitha Vimukthi ඉන්දියානු සිනමාව තුල අභ්‍යවකාශ සම්බන්දව චිත්‍රපට ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයක්. එම අවම ප්‍රමාණය අතරින් 2019 දී තිරගත වුනු Mission Mangal මෑත කාලීනව විශාල අවදානයක් ලබා ගත් චිත්‍රපටයක්. එයට පාධක වූයේ ඉන්දියාවේ Mars Orbitary Mission එකයි. Mission Mangal බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් …
Read More »Shamshera (2022) Hindi | Sinhala Article
Shamshera (2022) Hindi by Ramitha Vimukthi Shamshera යනු මෙම වසරේ හින්දි සිනමාවෙන් නිර්මාණය වූ තවත් සුවිශේෂී චිත්‍රපටයක්. කරන් මල්හෝත්‍රාගේ අධ්‍යක්ෂණයෙන් සමන්විත වන මෙය Period චිත්‍රපට ශානරයට අයත් වනවා. මෙහි අනිකුත් විශේෂත්වය වන්නේ රන්බීර් කපූර් වසර හතරකට පසුව නැවත තිරය තුල දැක ගැනීමට අවස්ථාවක් ලැබීමයි. ජූලි 23 වනදා සිනමා ශාලාවල් වෙත …
Read More »Indian folk Music by Ramitha Vimukthi
Indian folk Music by Ramitha Vimukthi ඉන්දියානු ජන සංගීතයේ ගීත කෝකිලාවන් දෙදෙනෙක්. පළවෙනි පින්තූරේ ඉන්නේ නන්ජියම්මා. මෙවර ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ, හොඳම කාන්තා පසුබිම් ගායනයට හිමි සම්මානයේ ජයග්‍රාහිකාවයි. ඇය මෙම සම්මානය ජයග්‍රහණය කරන්නේ 2020 වර්ෂයේ නිකුත් වූ Ayyappanam Koshiyum මලයාලම් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ Kalakkatha ගීතය වෙනුවෙන්. ඇය පැමිණෙන්නේ …
Read More »The Kashmir Files (2022) Hindi | Sinhala Article
The Kashmir Files (2022) Hindi by Ramitha Vimukthi අවරුදු 75 අතීතයකට යන දේශපාලනික ගැටුමක්! The Kashmir Files යනු මෙම වර්ෂයේ හින්දි සිනමාවෙන් නිර්මාණය වුනු සුවිශේෂී චිත්‍රපටයක්. දැනට තිරගත වූ හින්දි චිත්‍රපට අතරින් වසරේ වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටයට හිමි වාර්තාව තබා ගන්නේ මෙම චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය එවැනි දැවැන්ත කඩ ඉමක් පසු …
Read More »Udaan (2010) Hindi | Sinhala Article
Udaan (2010) Hindi Ramitha Vimukthi අපේ සමාජයේ එක්තරා මතයක් තියෙනවා, ‘තාත්තලගේ ආදරේ අම්මලාගේ ආදරයේ වගේ එලියට පෙන්නුම් කරන්නේ නැහැ’ යනුවෙන්. මගේ පියා සමග ලැබුණු අත්දැකීම් නිසාදෝ, මා කුඩා කාලයේ පටන්ම දැඩි කැමැත්තක් නොදක්වපු අදහසක් මෙය. ඊට හේතුව ඔහු තුලින් මෙහි මවට ආදේශ කරන ගුණාංගය දුටු නිසා. අපට පොදුවේ එලෙස ආදරය …
Read More »