Tag Archives: Ponmagal Vandhal (2020)

Ponmagal Vandhal (2020) | Sinhala Article

Ponmagal Vandhal (2020) පොන්මගල්_වන්දාල් “Justice delayed is justice denied.” (“යුක්තිය ප්‍රමාද වීම ද යුක්තිය ප්‍රතික්ෂේප වීමකි.) අප සියලුදෙනාම පාහේ නීතියේ පිහිට පතා පැමිණෙන්නේ යුක්තිය අපේක්ෂාවෙනි. නමුත් එහිදී අපගේ සාධාරණ අපේක්ෂාවන් බිඳවැටෙන්නේ නම්, අපට හිමි යුක්තිය ඉටුවීම ප්‍රමාදවන්නේ නම් ඒ කෙරෙහි අප තැබූ විශ්වාසය පළුදු වී යාම කිසිසේත්ම නොවැළැක්විය හැකි කරුණකි. …

Read More »