Penguin [2020] Tamil Director: Eashvar Karthic මවකගෙ සෙනෙහස මවකට දරුවෙක් කියන්නේ හරියට මිල කල නොහැකි මැණිකක් වගේ, මොකද ගැහැණියෙකට තම ජීවිතේ ලැබෙන වටිනාම පදවිය තමා මව් පදවිය , මේ පදවිය ලබා ගන්න ඇය දුක් විදින්නේ ගැබ් ගෙන සිටින මාස කීපයේ නෙමේ, ඔවුන්ගේ කුඩා වයසේ සිටම මේ මව් පදවිය වෙනුවෙන් සාමාන්‍ය …
Read More »