#Nizhal (සෙවණැල්ල) – 2021 ***************************** Mystery/Thriller ‧ 6.5/10 IMDb මලයාලම් සිනමා අඹරේ පායපු තවත් අලුත්ම සුපිරි සිනමා සිත්තමක් තමා #Nizhal කියන්නේ…! ඇත්තටම කිව්වොත් මේ ගැන ලියන්න හිතුනට, ලියන්න කලින් මම දෙපාරක්ම ෆිල්ම් එක බැලුවා. මොකද මේ චිත්‍රපටය ගැන ලියන්න මුල මැද අග ගලපගන්න ටිකක් අමාරුයි. හරිම පටැලවිල්ලක් වගේ තමා පේන්නේ.. …
Read More »