Mohan Kumar Fans (2021) ඕනෑම සිනමා කර්මාන්තයක ඉන්නවා එක්තරා කාලපරිච්ඡේදයකදි ඒ සිනමාව හොල්ලගෙන ඉඳපු, නමුත් කාලයත් සමග හෙමිහිට හෙමිහිට out of fashion බවට පත් වෙලා ඉන්න නළුවො. එක්තරා කාලයක වීරයෝ විදියට රඟපාපු සමහර නළුවො අපි දකිනවා අද සහය චරිත කරනවා. බොහොම කලාත්මක, අපූරු චිත්‍රපටි නිශ්පාදනය කරපු අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂණය අතෑරලා දාලා …
Read More »