×
MOVIE DOWNLOAD
Midnight Cowboy (1969) English by Upul Dissanayake සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවින් වැටුනා මතකයි.. නාගරීකරණය තුල.. …………………………………………………………………. අතිවිශිෂ්ට චිත්‍රපටයක් බව මම දැනං හිටිය.. ඕං දැනුයි බලන්න අවස්ථාව උදාකරගත්තෙ. නිව්යෝර්ක් කියන්නෙ ගොඩක් අයගේ සිහින නගරයක් තමා,, කොටින්ම ඇමරිකාවෙ මිනිස්සුන්ට පවා.. ඇයි එහෙම හිතාන ඉන්නෙ..නිවියොර්ක් වල තියෙන සෝබනපිරි ජීවිත වල අසිරිය දකින …
Read More »