Master (2021) Tamil 7.9/10IMDb 3/5Letterboxd 90% liked this film Google users තිරගත වෙනකන් ලොකු උනන්දුවකින් මඟ බලන් හිටපු එකක්. සිනමා ශාලාවක නරඹන්නට නොලැබේදෝයි සැකයකින් රසිකයින්ට කල් මරමින් ඉන්නට සිදු වූවක්. අන්තිමේදි අද දවසෙදි ලංකාවෙත් තිරගත කිරීම් ආරම්භ කල නිසාම නරඹන්නට ලැබුණා. නරඹන්නට ලොකුම උනන්දුවක් ඇතිවෙන්නෙ නම් “විජේ Vs විජේ” සාධකයම …
Read More »