Mangala Karunaratne Sri Lankan Actress by Thusha S Weerasinghe 90 දශකයේ පුංචි තිරයේ අවිහිංසකාවිය | මංගලා කරුණාරත්න රූපවාහිනීය පැමිණි මුල් කාලයේ දක්ෂ ජනප්රිය නිළියන් රැසක්ම කලා ක්ෂෙත්රයට දායක විය..ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි මංගලා කරුණාරත්නටය…ඇයගේ රූමත් අවිහිංසක පෙනුමත් සමඟ සහජයෙන් උරුම වූ රඟපෑම් දක්ෂතාව නිසා පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයට නිතැතින්ම …
Read More »