Peranbu ( 2018 ) Tamil by Luckshman Aranwala 8.9/10 · IMDb 95% liked this film Google users අද සැප්තැම්බර් 7 වෙනිදා මලයාලම් සිනමාවේ පතාක යෝධයෙක්ගෙ උපන්දිනේ. හැබැයි කතාකරන්න තෝරගත්තේ මලයාලම් චිත්‍රපටයක් නම් නෙමේ, ඔහුගේ විශිෂ්ට රංගනයක් දැකපු දමිළ චිත්‍රපටයක්. මේක බලල නම් හුඟක් කල්. හැබැයි කිසිම දෙයක් ලියන්න හිතුණෙ නෑ. පෞද්ගලිකව මම …
Read More »Thalapathi (1991) Tamil | Sinhala Article
Thalapathi (1991) Tamil My Rating – 9/10 Crime/Drama ‧ 2h 47m 8.5/10IMDb 86%Rotten Tomatoes 90% liked this film Google users #දමිළ සිනමාවට ඈක්කා ගාන උන්ට ටොකු නොඇන මේක පෙන්වන්න ❤️. සිනමාව සාගරයක් නම් කෙනෙක් ට ඒ සාගරයෙන් දෝතට ගත හැක්කේ අල්පයක් පමණක් ම වූ දිය ප්‍රමාණයක් පමණි. සිනමාව එවැන්නක්.එබඳු ස්ථානයක්.හැකි …
Read More »Valliettan (2000) Malayalam | Sinhala Article
Valliettan (2000) Malayalam 6.7/10 · IMDb 89% liked this film Google users පවුලේ පාරම්පරික නිවසක් සම්බන්ධව පැවරූ නඩුවකින් මාධවන් උන්නි නායර් තම පියාගේ සහෝදරයා වන කුට්ටි ක්‍රිශ්නන් නායර් පරදවා ජයග්‍රහණය ලබයි. නමුත් කුට්ටි ක්‍රිශ්ණන් ගේ පුත්‍රයා සහ මාධවන්ගේ ඥාති සහෝදරයා වන සිවරාමන් කිසිසේත්ම එම සිදුවීම අමතක නොකරන ලද අතර අවස්ථාවක් ලද සැනින් …
Read More »Varsham (2014) Malayalam | Sinhala Article
Varsham (2014) Malayalam Drama/Romance ‧ 2h 30m 7/10IMDb 78%BookMyShow 6.9/10Justdial 93% liked this film Google users වේනුගෝපාල්, නැතහොත් සියලු දෙනාම ඔහුව හඳුන්වන පරිදි ‘වේනු’ සුළු පරිමාණ වාණිජ බැංකුවක හිමිකරුවෙකි. ඔහුගේ බිරිඳ නන්දනී ද විවාහයට පෙර බැංකුවක සේවය කල නමුත් දැන් රැකියාවෙන් ඉවත් වී නිවසේ කටයුතු බලාගනින් සිටියි. ඔවුන්ගේ එකම දරුවා …
Read More »Pappayude Swantham Appoos (1992) Malayalam| Sinhala Article
Pappayude Swantham Appoos (1992) Malayalam IMDb: 7.5/10 Google Users Rating: 95% සිය බිරිඳ භාමා ගේ හදිසි මිය යෑමෙන් පසු ක්‍රමයෙන් නැවතත් සිය සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වීමට බාලචන්ද්‍රන් දරන උත්සාහය තුළ ඔහුට තම දරුවා පිළිබඳව අවධානය ගිලිහෙන්නේ නිරායාසයෙනි. නේවාසික පාසලක අධ්‍යාපනය ලබන දරුවා නිවාඩු කාලයේ නිවසට පැමිණි පසු බාලචන්ද්‍රන් ඔහු …
Read More »Kuttettan (1990) Malayalam | Sinhala Article
Kuttettan (1990) Malayalam 6.3/10 · IMDb 94% liked this film Google users ධනවත් ව්‍යාපරිකයෙක් සහ වැවිලිකරුවෙක් වන විශ්නු නායර් හුදකලාව තම වතු බංගලාවේ වාසය කරනුයේ තම සහායකයා වන ගෝපාලන් ද සමග ය. විවාහ වී මෙතරම් කලක් ගෙවුනේ නමුත් දරුවෙකු නැති සොවින් තැවෙමින්, තම නැන්දම්මා ද සමග සැමියා ගේ පවුලේ පාරම්පරික නිවසේ …
Read More »Oru CBI Diary Kurippu (1988) Malayaalam | Sinhala Article
Oru CBI Diary Kurippu (1988) Malayalam IMDb: 8.2/10 Google Users Rating: 94% ධනවත් ව්‍යාපරිකයෙකුගේ පුත්‍රයා සමග විවාහ වී සිටි ඕමනා එක් රාත්‍රියක අභිරහස් ලෙස නිවස පිටුපස මිය ගොස් සිටිනු හමුවෙයි. මරණය සියදිවි නසාගැනීමක් ලෙස පැවසුනද එම පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවන ඕමනා ගේ පියා සහ සොහොයුරිය විසින් පොලීසියේ …
Read More »Geetham (1986) Malayalam | Sinhala Article
Geetham (1986) Malayalam IMDb: 6.4/10 Google Users Rating: 92% liked විශාල වත්කමක් සහ ව්‍යාපාර ආදිය හිමි රූමත් අපර්ණා හදිසියේ ම ඒ සියල්ල හැර දමා, තම මවගේ විරෝධය ද නොසලකමින් ගුරුවරියක් බවට පත්වීමට තීරණය කරයි. එක් රාත්‍රියක ඇය සේවය කරන පාසලේ ප්‍රධාන ශාලාවේ ‘අපර්ණා’ නමින් වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනය කරනු ලබන අතර …
Read More »Vatsalyam (1993) Malayalam | Sinhala Article
Vatsalyam (1993) Malayalam IMDb: 8.4/10 Google Users rating: 96% liked Drama/World cinema ‧ 2h 35m පවුල යනු මෙලොව පවතින කුඩාම සමාජ ඒකකය ලෙස හඳුන්වයි. ප්‍රධාන වශයෙන්ම මව, පියා සහ දරුවන්ගෙන් සැදුම් ලබන පවුල යනු ආදරය, කරුණාව, අනෝන්‍යය උපකාරය, පරාර්ථකාමීත්වය ආදී පරම්පරාවෙන් පරම්පරාවට පවරා දෙනු ලබන මානුෂීය ගුණ ධර්මයන් වලට තිඹිරි …
Read More »Kandukondain Kandukondain (2000) Tamil | Sinhala Article
Kandukondain Kandukondain (2000) Tamil …. 7.7/10 · IMDb 70% liked this film Google users Kandukondain Kandukondain කියන්නෙ අහම්බෙන් යූටියුබ් එකේ ඇහැගැටුනු චිත්‍රපටියක්. මේක තිරගත කරලා තියෙන්නෙ 2000 වසරේ මාර්තු මාසෙදි. IMDb අගය 7.6 සහ ගූගල් පරිශීලක මනාප අගය 95% වෙනවා. චිත්‍රපටියෙ තරම හිතාගන්නකෝ!!!! මේ චිත්‍රපටි හදලා තියෙන්නෙ ජේන් ඔස්ටින් නැමැති ඉංග්‍රීසි ලේඛිකාවගේ …
Read More »