Major (2022) Telugu by Janidu Raajakaruna ” ඔයාලා මගේ පුතා මිය ගියේ කොහොමද කියලා මතක් තියාගන්න එපා. එයා ජීවත් වුණේ කොහොමද කියලා මතක තියාගන්න.. “ අපිට මෙහෙම කියන්නේ Major Sandeep Unnikrishnan ගේ තාත්තා. ‘Major’ චිත්රපටය ඕනෑම චිත්රපට රසිකයෙකු හට රසවිඳීමට හැකි නිර්මාණය ක් බවට මා විශ්වාස කරනවා. චිත්රපටය හරහා අපට …
Read More »