M.S. Dhoni: The Untold Story (2016) ඇත්තෙන්ම ඉන්දියාව කිව්වහම ඒක රටකට වැඩිය මට මතක් වෙන්නෙ ක්රිකට් ක්රීඩාවයි. මොකද ඉන්දියාවෙ ක්රිකට් කියන්නෙ ක්රීඩාවක් නෙමෙයි, ඒක ඔවුන්ගේ ජීවිතය බඳුයි. මිනිහෙක්ගේ ශ්රෙෂ්ඨත්වය කාලය මොනාකාරව ලියනවද කියන්න මම දන්නෙ නැහැ. නමුත් සචින් තෙන්ඩුල්කාර්ට පසුව ඉන්දියාව දැකපු දැවැන්තම ක්රීඩක පෞර්ෂත්වය විය යුත්තේ ඔහු යන්න වග …
Read More »