Moments From Kurulubadda Movie by Keerthica Neeliya සිංහල සිනමා සංගීත වංශ කතාවේ අප්‍රකට නමුත් සොඳුරු අමරණීය මොහොතක් ඔබ සමඟ බෙදා ගැනීමට මට සිත් දේ. ” කුරුළු බැද්ද “ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කලේ ආර්. මුත්තුස්වාමි සූරීන් වන අතර බමුණුකුලආරච්චිගේ දෝන නීලියා පෙරේරා මෙනවිය තම දෙමාපියන් සමඟ එදා ගීත පටිගත කරන ශබ්දාගාරයට …
Read More »