143 Short Film A Film By Kosala & Friends හීන නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් ඒවාට පියාඹන්න තටු දෙන එක තමයි අමාරුම දේ. මටත් කාලයක ඉඳන් ලොකු හීනයක් තිබුණා. ඒ මගේම කියලා Film එකක් හදන්න. අවුරුදු දෙකහමාරකට විතර පස්සේ මගේ ඒ හීනෙට නිදහසේ පියාඹන්න තටු දෙන්න මට දැන් හැකියාව ලැබෙනවා. …
Read More »Oba Dura Yana Dha Sinhala Song
Oba Dura Yana Dha Sinhala Song by Kosala D Maduraweera “අරගලයක්” ඇතුළේ පුංචිම පුංචි Achievement එකක් ගැන මේ විදිහට ලියන එක හරහා “මුට අරගලේ අමතක වෙලා” කියලා හිතන්න එපා මිත්‍රවරුනි අරගල කරන්නෙම “යහපත් ජීවන තත්ත්වයක් (ආර්ථිකමය වශයෙන් සහ සමාජයීය වශයෙන්) ළඟා කර ගන්නනේ. ඉතින්, මේ දේත් “ලියන කියන එකෙකුට” ගැම්මක් …
Read More »Time to Hunt (2020) Korean | Sinhala Article
Time to Hunt (2020) korean by Kosala D Maduraweera ★★★★ – Great වැඩියේ කතාබහට ලක්නොවුණු (මේ සම්බන්ධයෙන් වන එක පෝස්ට් එකක්වත් දැක්කේ නැහැ) දකුණු කොරියානු (South Korean) මැණිකක්! මම සාමාන්‍යයෙන් “මැණිකක්” කියන වචනය පාවිච්චි කරන්නේ Feel Good ශානරයේ Movies සම්බන්ධයෙන් වන නිසා Time to Hunt (2020) ඒ ශානරයට ඇතුළත් කළ …
Read More »Oldboy (2003) Korean | Sinhala Article
Oldboy (2003) Korean by Kosala D Maduraweera ⭐⭐⭐⭐½ – Well-Crafted Work of Art බැලූ බැල්මට “ඉතා කුඩා සිදුවීමක්” සේ සැළකිය හැකි සිද්ධියක් වටා මහා දැවැන්ත, පුළුල්ව පැතිරුණු සිදුවීම් ජාලයක් නිර්මාණය වීම සහ ඒ ඔස්සේ “විශිෂ්ට සිනමාපටයක් බිහි වීම” Oldboy (2003) තුළින් දැක ගත හැක. “ඉතා කුඩා සිදුවීම” යනුවෙන් අදහස් කරන …
Read More »Reservoir Dogs (1994) English | Sinhala Article
Reservoir Dogs (1994) English by Kosala D Maduraweera ⭐⭐⭐⭐ Quentin Tarantino ගෙ 2000ට පස්සෙ ආපු නිර්මාණ කිහිපයක් නරඹලා තිබුණට ඔහු ගමන පටන් ගත්ත තැන ඉඳන් ආපු නිර්මාණ මම නරඹලා තිබුනෙ නැහැ. ඉතින් ඒ කාර්‍යය පටන් ගත්තා. Reservoir Dogs තමයි ටැරාගෙ පළවෙනි අධ්‍යක්ෂණය. එහෙත් මම Jackie Brown (1997) බැලුවා Reservoir Dogs …
Read More »Homosexual Three Movies | Sinhala Article
Homosexual Three Movies by Kosala D Maduraweera “ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව චෝදනා ලද තරුණයන් දෙදෙනෙකුට එරෙහි නඩුව හෙට… පුරුෂ පුරුෂයන් අතර ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයන් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම…….” – පුවතක් ඉහත උපුටා ගැනීම පුවත්පතකින් කළ එකකි. ඔබට පුවතේ ස්වභාවය තේරුම් ගැනීමට අපහසු නැත. සමලිංගික ක්‍රියාකාරකම්වල යෙදුනැයි තරුණයන් …
Read More »Vellam (2019) Malayalam | Sinhala Article
Vellam (2019) Malayalam by Kosala D Maduraweera Vellam (2019) – බේබද්දෙකුගේ කතාවක් ⭐⭐⭐1/2 – Very Good Watched May 30, 2021 “#හැමෝම_කියනවා_බොන_එක_නවත්තපං_නවත්තපං_කියලා_ඒත්_කිසි_කෙනෙක්_කියන්නේ_නැහැ_ඒ_කොහොමද_කියලා” “ඇබැහිවීම්” වල ස්වරූපය කවරාකාරයේ එකක් වුවද “ඇබ්බැහිවීම්” බොහෝමයක් “සෞඛ්‍යයට අහිතකරය”! අහිතකර නොවන ඇබැහිවීම් තිබිය හැකිද? සාපේක්ෂව “ඔව්”! ඒවා මොනවාද? ඒ සඳහා ලබා දීමට පිළිතුරක් මා සතුව නැත. හේතුව යම් …
Read More »Silenced (2011) Korean | Sinhala Article
Silenced (2011) Korean by Kosala D Maduraweera 8.1/10 · IMDb 95% liked this film Google users ඔබ වයස අවුරුදු 10ක පමණ සවන් නෑසෙන, කතා කළ නොහැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. ඔබ, ඔබේ දිළිඳු දෙමාපියන්ගෙන් ඈත්ව නේවාසික පාසැලක ඉගෙනුම ලබනවා. මේ නේවාසික පාසැල භාරව සිටින වයස අවුරුදු 65ක් පමණ වන පාලක ගුරුතුමා ඔබව …
Read More »Thalapathi (1991) Tamil | Sinhala Article
Thalapathi (1991) Tamil My Rating – 9/10 Crime/Drama ‧ 2h 47m 8.5/10IMDb 86%Rotten Tomatoes 90% liked this film Google users #දමිළ සිනමාවට ඈක්කා ගාන උන්ට ටොකු නොඇන මේක පෙන්වන්න ❤️. සිනමාව සාගරයක් නම් කෙනෙක් ට ඒ සාගරයෙන් දෝතට ගත හැක්කේ අල්පයක් පමණක් ම වූ දිය ප්‍රමාණයක් පමණි. සිනමාව එවැන්නක්.එබඳු ස්ථානයක්.හැකි …
Read More »Sillu Karupatti (2019) Tamil | Sinhala Article
Sillu Karupatti (2019) Tamil My Rating : 9/10 8.1/10 · IMDb 93% liked this film Google users #හෑල්ල ? 2019 වර්ෂය අවසාන වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී සිනමාලෝලියෙකුට නරඹන්නට ලැබෙන අතිශය සුන්දර මෙන්ම අනර්ඝවූද සිනමාපටයක් නැරැඹීමේ අවස්ථාව මට හිමිවුණා. කාරණා කිහිපයක් නිසාවෙන් මේ අවස්ථාව මට සුවිශේෂීයි. දිනෙක ශ්‍රී ලංකාවේ “ප්‍රශස්තම …
Read More »