Decision to leave (2022) by Hirusha Kasun මිනිස්සු ඉපදීමත් මරණයත් අතර කරන සියළුම දේවල් සර්වසාධාරණය් කියලා හිතුවොත් පැහැදිලි වෙන කාරණාවක් තමා හොද හා නරක නැත්නම් කළු හා සුදු විදිහට සමාජයක් අදින බෙදුම් රේඛාව මහ මුලාවක් කියන එක. නීතිය , සංස්කෘතිය වගේ කාරණා හන්දා ඒම බෙදීමක් මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් , හැසිරීම් වලට …
Read More »The Medium (2021) Thai – Korean | Sinhala Article
The Medium (2021) Thai – Korean Luckshman Aranwala බලපු හොඳම හොරර් චිත්‍රපට මොනවාද? කියල ඇහුවොත් ඒ සඳහා ලිස්ට් එකක් හැදුවොත් තායි-කොරියන් සම නිෂ්පාදනයක් විදිහට නිකුත් කරපු, 94 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙලේ Best International Feature Film කැටගරිය වෙනුවෙන් තායිලන්ත ප්‍රවේශය ලබාගත්තු මේ චිත්‍රපටය ඒ හොරර් ලැයිස්තුවේ උඩින්ම තියන්නට පුළුවන්. මේක …
Read More »Time to Hunt (2020) Korean | Sinhala Article
Time to Hunt (2020) korean by Kosala D Maduraweera ★★★★ – Great වැඩියේ කතාබහට ලක්නොවුණු (මේ සම්බන්ධයෙන් වන එක පෝස්ට් එකක්වත් දැක්කේ නැහැ) දකුණු කොරියානු (South Korean) මැණිකක්! මම සාමාන්‍යයෙන් “මැණිකක්” කියන වචනය පාවිච්චි කරන්නේ Feel Good ශානරයේ Movies සම්බන්ධයෙන් වන නිසා Time to Hunt (2020) ඒ ශානරයට ඇතුළත් කළ …
Read More »Oldboy (2003) Korean | Sinhala Article
Oldboy (2003) Korean by Kosala D Maduraweera ⭐⭐⭐⭐½ – Well-Crafted Work of Art බැලූ බැල්මට “ඉතා කුඩා සිදුවීමක්” සේ සැළකිය හැකි සිද්ධියක් වටා මහා දැවැන්ත, පුළුල්ව පැතිරුණු සිදුවීම් ජාලයක් නිර්මාණය වීම සහ ඒ ඔස්සේ “විශිෂ්ට සිනමාපටයක් බිහි වීම” Oldboy (2003) තුළින් දැක ගත හැක. “ඉතා කුඩා සිදුවීම” යනුවෙන් අදහස් කරන …
Read More »The Most Anticipated Korean OTT | Sinhala Article
The Most Anticipated OTT Works In 2022 by Sithum Ishara 2021 ගත්තම තනිකරම OTT අවුරුද්දක් K – Contents වලට නම්..Squid Game Worldwide Trend වෙනවත් එක්ක OTT Platforms වලින් Release වෙන K – Contents වලට කලින් ට වඩා වැඩි අවදානයක් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගෙන් දැන් ලැබිලා තියනවා ඉතින් ඒ නිසාම OTT Original …
Read More »K-Drama VS C-Drama Chapter 1 | Sinhala Article
K-Drama VS C-Drama Chapter 1 by Eranga Liyanarachchi ?කොරියන් Drama සහ චයිනීස් Drama අතර වෙනස ‼️ ? ( K-Drama VS C-Drama Chapter 1 ) ? Lockdown කාලෙ හැමෝම වගේ ගෙවල් අස්සට හිරවෙද්දි ගොඩක් අය TV Series, Web Series, Films ඇති තරම් පට්ට ගැහුවනෙ. සමහර අය නම් මේ වෙද්දි රෙකෝඩ් කැඩෙන …
Read More »Call (2020) Korean | Sinhala Article
Call (2020) Korean by Marshal Janz Lee Chung-hyun අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Fantasy Thriller Crime කොරියන් චිත්‍රපටයක් තමයි The Call 2020 ? කොරියන් Crush එකක් වෙන Park Shin-hye තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ ❤ මේ අවුරුද්දේ තිරගත වුන Alive චිත්‍රපටයටත් Commercial චරිතයක් මාර්ගයෙන් ඇය ලොකු සාධාරණයක් ලබා දුන්නා …
Read More »I Saw the Devil (2010) Korean | Sinhala Article
I Saw the Devil (2010) Korean by Dilru Yashodhada Iᴍʙᴅ -7.8 ?????? / ???????? ??????? – ????? ?????? #මිනිසාමයි_ලොව_දෙවියන්_වන්නේ… #මිනිසාමයි_ලොව_තිරිසන්_වන්නේ.. එහෙම කියන්නෙ නිකන්ද..? මිනිස්සු තමයි ලෝකෙ තේරුම ගන්න්ට අමාරැම සත්වයා.කොයි වෙලාවෙ මොන හේතුවකට කොහොම වෙනස් වෙනවද කියල හිතාගන්න බැහැ.. හැම මනුස්සයම එක වගේ නැහැ.ප්‍රශ්නයක් උනාම හැමෝම එක වගේ හැසිරෙන්නෙත් නැහැ.එහෙම …
Read More »Innocence (2020) Korean | Sinhala Article
Innocence (2020) Korean by Sithum Ishara ⭐⭐⭐⭐⭐⭐⭐⭐ | 8.0/10 Crime / Drama ඔයා Heart Blackened (2017) , Mother (2009) Moss (2010) වගේ Movies බලලා තියනවා නම් ඒවට කැමති නම් අනිවාර්යෙන් මේකටත් කැමති වෙයි.. ” පොඩි ගමක වුන සිද්ධියක්..” ” අවමංගල්‍යක් අස්සෙ වුන මිනීමැරුමක්…” ” එක්කෙනෙක් මැරිලා හතරක් රොහලේ..” ” බත් …
Read More »When the Camellia Blooms (2019) Korean | Sinhala Article
When the Camellia Blooms (2019) Korean by Luckshman Aranvala 8/10 · IMDb 92% liked this TV show Google users කොරියන් සීරියල් කිලර්ස් ලා එක්ක ඔට්ටු වෙලා හති වැටිලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පොඩි වෙනසක් ඕන කියලා තමයි මේක බලන්න තෝරගත්තේ. පෝස්ටරේ ලස්සනට තිබ්බා. නමත් ලස්සනයි. හොඳ රොමෑන්ස් ගතියක් ඇති කියල හිතාගෙනම සැදී …
Read More »