‘It’s Okay to Not Be Okay’ (2020) Korean කොරියන් සීරීස් වලට තාම ආධුනික නිසා දැනට බලල තියෙන්න නම් හරිම ටිකයි. පහුගිය කාලෙ එකදිගටම බැලුවෙත් මිස්ට්‍රි ත්‍රිලර් විතරයි. ඒ නිසා වෙනසකටත් එක්ක රොමෑන්ස් එකක් බලන්න කියලා, පොඩ්ඩක් හොයල බලලා, ප්ලොට් එක එකත් එහෙන් මෙහෙන් කියවලා සැටිස් වෙලා, විශේෂයෙන්ම ටයිට්ල් එකේ තියෙන …
Read More »Juror 8 (2019) Korean
Juror 8 (2019) • | 8.3 / 10 • Drama / Suspense විත්තිකරු තමන් ගෙ අම්මව මැරුවද ? නැද්ද ? කොරියානු සිනමාව කියන්නෙ වෙනස් වෙනස් තේමාවන් ඔස්සේ ප්‍රේක්ෂකයා ව කුතුහලයෙන් , ත්‍රාසයෙන් , භීතියෙන් , ආදරයෙන් , සටන් වලින් මුළු චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයා ව ඇදබැද තියාගන්න පුළුවන් සිනමාවක් කියලා කොරියානු …
Read More »