Kathryn BigelowKathryn Bigelow American Film Director by Anushka Rasanjana DeSilva කැත්රින් බිග(ර්)ලොව් සිනමා අධ්යක්ෂකාවලෝකනයෙන් අද කතා කරන්න යන්නේ සිනමා අධ්යක්ෂකවරියක් ගැන…. ලොව ප්රථම සිනමා අධ්යක්ෂකවරිය ඇලස් ගි බ්(ල)ෂේයි ඉඳලා සිනමා අධ්යක්ෂණයට කාන්තා දායකත්වය මෙච්චරයි කියන්න පුළුවන් තරම් අඩුවුනත් අද වෙනකොට ඒ ඇතැම් අධ්යක්ෂකවරියන් සිනමාවට ප්රබල බලපෑමක් කරන්න සමත් වෙලා තියෙනවා …
Read More »