Kaaka Muttai (2014) Tamil by Malintha Imalka Vithanage “පීසාවලට වඩා කපුටු බිත්තර රසවත්” සැබැවින්ම පීසා(Pizza) යනු රසවත් කෑමක්ද? යමෙකුට එය රසමසවුළු විය හැකි ය. මෙලොවෙි තිබෙන රසම රස කෑම බවට පත් විය හැකි ය. තවෙකුට එය මෙලොව තිබෙන පිළිකුල්සහගත ම කෑම වීමට පිලිවන. දිනක මාගේ නැගණියන් දෙදෙනා මා හට පෙරැත්ත …
Read More »