Jei jei shivshankar Hindi song by Nayanathara Rajarathna ?? කාලයකින් දැකපු අපුරු ගීතය .. ඇත්තටම ඉන්දියාවෙ සිනමාපට තුළ මැත කාලයේ දැකපු ගීත සහා විඩියෝ අතරින් කාලයකට පසු පැමිණි සුපිරියක් විදිහට තමයි ” jei jei shivshankar ” මම දකින්නේ… රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් කියන්නේ කොහොමත් රංගනයට වගේම නර්තනයට දක්ශ නළුවෝ …
Read More »