Tag Archives: Jan.E.Man (2021)

Jan.E.Man (2021) Malayalam | Sinhala Article

Jan.E.Man (2021) Malayalam by Luckshman Aranwala Jaan-E-Mann කියල චිත්‍රපටයකුත් ආවා 2006 දී. සල්මාන් ආක්ෂේ ප්‍රීති සින්තා ඉන්න බොහොම අනුවේදනීය හෘදයාංගම චිත්‍රපටයක්. මේකත් ජානේමන් ම තමයි. තේරුම වෙන්නේ Sweetie කියන ආදරණීය ආමන්ත්‍රණයනේ. ඒත් මේක බලන් ඉද්දී හිතෙනවා මොකටද එහෙම නමක් දැම්මෙ කියලත්. ඇයි ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම එකම ජංජාලයක්නේ. ලොකුම …

Read More »