Jagame Thandhiram (2021) Tamil අධ්‍යක්ෂකවරයෙක් කියනනෙත් හැඟීම් දැනීම් තියන, කැමති අකමැති දේවල් තියන සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් අධ්‍යක්ෂකවරයා කියන පුද්ගලයා තමන්ගේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරද්දි, චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එක ලියද්දි, සරලවම තමන්ගේ චිත්‍රපටිය බිල්ඩ්අප් කරන අවස්ථාවෙදි අර සාමාන්‍යය මනුෂ්‍යය ස්වභාවයෙන් පොඩ්ඩක් මිදිලා විවෘත සහ ස්වාධීන මනසක් සහිත පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. අධ්‍යක්ෂකවරයා …
Read More »