Tag Archives: Indian Movie

Nayanthara Indian Actress

Nayanthara Indian Film Actress #ඩයනා_මරියන්_කුරියන් එහෙමත් නැත්තම් #නයන්තරා කොලිවුඩයේ අතිදක්ෂ සිනමා නිළියෙකි.. ඇය 1984 නොවැම්බර් මස 18 දින බැංගලූර් කර්නාටක වල උපත ලැබු අතර ඇගේ පියා එවකට හමුදාවේ සේවය කලේය..ඒ හේතුව නිසාවෙන් ඇය විවිධ ⁣ප්‍රදේශ වලදි අධ්‍යාපනය ලබන අතර පියාගේ විශ්‍රාමික දිවියත් සමඟ නැවත කේරලා ප්‍රාන්තයට පැමිනෙන අතර එහිදි ඇය …

Read More »